Tuesday, May 3, 2011

සුරංගනා කථාව

ඔන්න එකමත් එක රටක රාජ කුමාරයෙක් හි‍ටියා... මේ කුමා‍රයා ගොඩාක් සතුටින් ජීවත් උනේ.... ඉතින් දවසක් කුමාරයා අසු පිට නැගලා කැලයක් මැද්දෙන් යද්දි.... ලස්සන කුමා‍රිකාවක් මල් නෙලමින් හිටියලු.... අසු පිටින් බැස ආ කුමා‍‍රයා කුම‍රිය අමතා " කුමරියනි.. ඔබ මා හා විවාහ වන්න කැමතිද...?" මදක් ඔරවා කුම‍රිය " නැහැ.... කවදාවත්ම නැහැ....." කියා පැවසීය. නැවත අසුපිට නැග පිටත් වූ කුම‍‍රා මුළු ජීවිත කාලය‍ම සතුටින් ජීවත් වූනාලු.


************************************************************************************************************
www.hotncoolmails.blogspot.com~ Sinhala jokes,funny sinhala jokes,sinhala joke stories,සිංහල විහිලු කතා,සිංහල විහිලු,විහිලු

No comments:

Post a Comment