Showing posts with label Sinhala Mails. Show all posts
Showing posts with label Sinhala Mails. Show all posts

Saturday, May 14, 2011

Facebook හිගන්නෝ

හම්බන්තොට සිරිපාලගේ පුතා සිට කොලඹ හතේ එකා දක්වා අද ෆේස්බුකිය භාවිතා කරය්. මාතෘකාව ඇරඹෙන්නේ මෙතනදීය. ෆේස්බුක් භාවිතා කරන්නන්ගෙන් බහුතරයකට එක්තරා පොදු ලක්ශනයක් ඇති බව මා දැක ඇත. එනම් අවධානය පසු පස හඹා යාම, එසේ නැතිනම් attention whoring යන ලක්ශනයය්. facebook වාතයක් බවට පත්වන්නේ මෙවිටය. සමහරුන්ට "ඔන්න මම කනව", "ඔන්න මම බොනවා" "ඔන්න මම මගේ ලක්ශයක් වටින ඇඳ උඩ ඉඳ ගෙන මගේ බ්ලැක් බෙරි ෆෝන් එකෙන් facebook එනවා යැය්" දවසකට දහපාරක්වත් කිව්වේ නැත්තන් නින්ද යන්නේ නැත. තව ටික කලකින් වැසිකිලියට යාමට පෙර status update කරන කාලයක් එලඹෙන බව නොඅනුමානය. සමහරුන් " අය්යෝ අම්ම මට බැන්න" , "හය්යෝ මගෙ කොල්ල මාව දාල ගියා" "මම ඔයාට ගොඩක් ආදරෙය්", "මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ","අය්යෝ මට සනීප නැහැ", "තොට හෙන ගහපන්" "අද පාර්ටි එකනම් මාර ෆන්" කියමින් පෞද්ගලික ජීවිතයේ වෙන හැම කෙහෙල්මලක් ගැනම ෆේස්බුකියේ ප්‍රසිද්ධ නිවේදන නිකුත් කරය්, නැතිනම් අනුන්ගේ අවධානය යොමු කරගන්නා අරමුනෙන්, comments දමා ගන්නා අරමුනෙන් ජීවිතයේ දුක් කම් කටොලු ගැන අඳෝනා නගය්. තිබෙන ප්‍රශ්න අමතක කොට පොඩි ෆන් එකක් ගැනීමට ෆේස්බුකියට ගිය විට අනුන්ගේ අඳෝනා දැකීම තරම් මල පන්නන දෙයක් වෙන නැත. " අය්යෝ මගේ කොල්ල මාව දාල ගියා ඉඳල වැඩක් නැහැ, මට මැරෙන්න ඕනෙ යැය්" කියන උන් දැක්ක විට අනේ ඕවත් ප්‍රශ්නද යැය් මට සිතේ. නමුත් සිය ගනනින් අදාල පුද්ගලයාගේ මිතුරු මිතුරියෝ comment කරමින් ඔහුට හෝ ඇයට අවධානය ලබා දේ, ඔහුගේ හෝ ඇයගේ සිත සනසන්නට උත්සහ කරය්. ෆේස්බුකියේ හැමදාම සිදුවන්නේ මෙයය්. මේ පිරිස අතරින් බහුතරයක් මම ඉහත කී ආකාරයේ යාචකයෝය. මඟ තොටේ සිටිනා යාචකයෝ ඉල්ලන්නේ මුදල්ය. නමුත් ෆේස්බුකියේ සිටින්නේ අමුතුම ටය්ප් එකේ හිඟන්නෝය. ඔවුන් හිඟන්නේ අවධානයය්. ලංකාවට හැම කෙහෙල් මලක්ම එන්නේ පරක්කු වෙලාය. විලසිතා වල සිට ඉංග්‍රීසි ගීතය දක්වා ලංකාවේ මධ්‍යයම පාන්තිය වෙත ලඟා වන්නේ හද්ද පරන වූ පසුවය. ලංකාවේ සිංහල මාධ්‍යය ඉංග්‍රීසි‍ ගීතයක් වුවද ප්‍රචාරය කරන්නේ එය නිකුත් වී මාස ගනනක් ගත වූ පසුවය. ඉතින් අපේ සිංහල මාධ්‍යය ඇසුරු කරන ඈයෝද පට්ට අලුත් ඉංග්‍රීසි සින්දුවක් ඇවිත් යැය් කියමින් උඩදාගෙන අර හද්ද පරන ගීතයට සවන් දෙය්.ෆේස්බුකියටද ලංකාවේ වූයේ මේ හදියමය. ෆේස්බුකිය නිකුත් වී වසර ගනනක් ගත වුවත් අපේ මාධ්‍යය එය සොයා ගත්තේ මෑතකදීය. එදා පටන් මාධ්‍ය කරුවන්ගෙන් හරි කරදරේය, අපේ page එක like කරන්න, අසවල් group එකට join වෙන්නයය් උන්ගේ කන්දොස්කිරියාවේ නිමක් නැත. මෙහි ප්‍රතිපලයක් සහ අන්තර්ජාලය සබඳතා සඳහා ඉල්ලුම ඉහල යෑමත් සමඟ ෆේස්බුකියට ලංකාවේ තිබුනාට වඩා ජනප්‍රියත්වක් ලංකාවේ ලැබී තිබේ .දැන් facebook එක ලංකාවේ new thing එක බවට පත්ව ඇත. මග තොටේ යන විට ඕනෑතරම් යාචකයන් දකින්නට සිටී. නමුත් මෙමෙ ලිපිය එම හිඟන්නන් ගැන නොව facebook හිඟන්නන් ගැනය. ඒ මොන ආකාරයේ හිඟන්නන් යැය් විමසා බලන්නට ප්‍රථමයෙන් facebook ගැන අවධානය යොමු කරමු. facebook හි නිර්මාතෘ පවසන්නේ facebook වෙබ් අඩවියේ අරමුන මිනිස් සබඳතා වර්ධනය කිරීම බවය්.නමුත් පොඩි එකෙකුට උවත් තේරෙන කරුන නම් facebook හි අරමුන හැකි පමනින් මුදල් හම්බ කිරීම බවයි. ලෝකය පුරා ලක්ශ ගනන් ජනතාව දිනපතා ෆේස්බුකියට රොක් වී මාර්ක් ට කෝටි ගනනින් ඩොලර් උපයා දේ.
තවත් පිරිසක් තමන් කරන හැම මගුලේම ඦායාරූප අරගෙන ෆේස්බුකියේ පලකරය්. resturant එකකට ගියහොත් කාපු මස් කට්ටේ සිට ටූත් පික් එක දක්වා ඦ්යාරූප ගෙන ෆේස්බුකියේ පල කරය්. හරියට "අපි කන්නේ මෙන්න මේව" යැය් කියන්න හදනවා වගේය. අලුතින් ඇඳුමක් මිලදී ගත්තොත් එයද ෆේස්බුකියේ පල කරය්. සමහරුන් තමන්ගේ මූනේ ඦායරූප comments දමා ගන්නා අරමුනෙන් සිය ගනනින් පල කරය්.සමහරුන් තමන්ට තියෙන පොඩිම ඇඳුම ඇඳගෙන ඦ්යාරූප පලකරය්. මෙය විහිලුවක් බවට පත්වන්නේ සමහර තරුනයෝද ශර්ට් එක ගලවගෙන පපුව ඉස්සරහට දමාගෙන ගත් ඦායාරූප පල කරන විටය. තමන් අවධානය හිඟන්නෙක් බව ලොවටම පෙන්නය්.ෆේස්බුකි‍යේ pvt message කිරීමට අවස්ථාව තිබුනද බොහොමයක් පිරිස wall post දමමින් අවධානය අනිත් අයගේ අවධානය යොමු කරගැනීමේ උත්සහයක නිරත වේ. බොහෝ විට මෙය කරන්නේ පෙම්වතුන් සහ පෙම්වතියන්ය. මට මේ වෙලාවට කියන්න හිතෙන්නේ " අනේ ඔයා අහවල් එක්කෙනාට ඔච්චර ආදරේනම් ඕක message කරල කියන්නකො, ඕකට මාධ්‍ය නිවේදන නිකුත් කරන්නම ඕනෙද"

අවසානයේ කියන්නට තිබෙන්නේ ඔබගේ facebook account එක කාටත් වැඩක් වන යමක් බෙදා ගැනීම සඳහ භාවිතා කරන්න. ඔබගේ ජීවිතයේ වටිනා අවස්ථා බෙදා ගැනීම සඳහා භාවිතා කරන්න. ඔබගේ පෙම්වතිය ඔබව හැරදා ගියත්, ඔබට අසනීප වුවත්, ඔබට ජීවිතය එපා උනත්, ඔබ මොන කෑමක් කෑවත් මට එයින් වැඩක් නැත,මට ඔය කුනු කන්දල් ගැන දැන ගැනීමට උවමනාවක්ද නැත.කියන්නේ ද්වේශයෙන් නොවේ. ඔබ ලෝකයට විහිලුවක් වීම දකින්නට අකමැති නිසාය. ප්‍රශ්නය facebook නොව , භාවිතා කරන්නන්ගේය. විදේශ ගත වන අවස්ථාවන්හිදී පවුලේ අය සහ මිතුරු මිතුරියන් සම්බන්ධ කරගැනීමට ඇති ලාබදායී හා පහසු ක්‍රමයක් ලෙස facebook දැක්විය හැක. එම නිසා ෆේස්බුකිය ප්‍රයෝජනවත් වන අවස්ථා බොහෝමයක් ඇත. නමුත් බහුතරයක් ෆේස්බුකිය භාවිතා කරන්නේ මා ඉහත කී කාරනාවන්ට යැය් මට සිතේ. ඔවුන් එතනින් නවතින්නේද නැත, පෙම්වතාගේ හෝ පෙම්වතියගේ මූන සිඹින ඦයාරූපයේ සිට අලුතින් මිලදී ගත් ජංගම දුරකතනයේ ඦායාරූපය දක්වාද ෆේස්බුකියේ පල කරය්. නොදැනීම තමන්ගේ පෞද්ගලිකත්වයට හානි කරගනී මෙය ලංකාවේ facebook භාවිතා කරන්නන්ට පමනක් සීමා නොවේ, මුලු ලෝකයේම පවතින තත්වයකි.මෙවැනි ප්‍රදර්ශනකාමය සඳහා facebook භාවිතා කරන්නන් බහුලය. නමුත් ලංකාවේ මෙවැනි දෑ ගැන කතිකාවක් ඇති වන්නේ කලාතුරකිනි.

This article by Vimukthi Prabath.

Wednesday, May 11, 2011

Edirige Satare

This is a comic story called " Edirige Satare ", published in Tharunaya News Paper. It writen by Saman Edirimunee.

Edirige Satare - 2010 August Episodes
Edirige Satare - 2010 September Episodes

UPDATING....

************************************************************************************************************
www.hotncoolmails.blogspot.com~Edirige Satare,Tharunaya News Paper,Saman Edirimunee,edirige satare 2010,edirige satare 2011,www.hotncoolmails.blogspot.com,edirige satare 2009,edirige satare 2008,edirige satare episodes,edirige satare parts,edirige satare new,new edirige satare,edirige satare old,old edirige satare

Sunday, May 8, 2011

Sinhala Funny SMS

Sinhala funny SMS page moved to http://www.theeasytech.info/2011/09/sinhala-sms.html



~ Funny and cute sinhala sms,sinhala sms,sinhala vihilu sms,sinhala cute sms,sinhala love sms,sinhala joke sms,joke sms sinhala new 2011


Tuesday, May 3, 2011

සුරංගනා කථාව

ඔන්න එකමත් එක රටක රාජ කුමාරයෙක් හි‍ටියා... මේ කුමා‍රයා ගොඩාක් සතුටින් ජීවත් උනේ.... ඉතින් දවසක් කුමාරයා අසු පිට නැගලා කැලයක් මැද්දෙන් යද්දි.... ලස්සන කුමා‍රිකාවක් මල් නෙලමින් හිටියලු.... අසු පිටින් බැස ආ කුමා‍‍රයා කුම‍රිය අමතා " කුමරියනි.. ඔබ මා හා විවාහ වන්න කැමතිද...?" මදක් ඔරවා කුම‍රිය " නැහැ.... කවදාවත්ම නැහැ....." කියා පැවසීය. නැවත අසුපිට නැග පිටත් වූ කුම‍‍රා මුළු ජීවිත කාලය‍ම සතුටින් ජීවත් වූනාලු.


************************************************************************************************************
www.hotncoolmails.blogspot.com~ Sinhala jokes,funny sinhala jokes,sinhala joke stories,සිංහල විහිලු කතා,සිංහල විහිලු,විහිලු

Sunday, May 1, 2011

7x7

පිස්සන් කොටුවෙ පිස්සො කීප දෙනෙක්ව නිදහස් කරන්න කියලා තීරණයක් අරගෙන තිබුනලු එතන බාරව ඉන්න දොස්තර මහත්තය.විභාග කිහිපයකින්ම පස්සේ අන්තිමට ඉතුරු උනේ පිස්සො තුන්දෙනෙක් විතරයි.ඔන්න ඉතින් අන්තිම විභාගෙට මේ තුන්දෙනාව ගත්ත.විභාගයක් කිව්වට මේක සම්මුඛ පරික්‍ෂනයක්.
ඔන්න පටන්ගත්ත.

7x7 කීයද ? විනාඩි දෙකහමාරකට පස්සේ පළවෙනි පිස්සගෙන් උත්තරය ලැබුනා.සර් 19,501 යි.
මෙයාට තාම හොඳ මදි යවන්න බැහැ.ඊළඟ

7x7 කීයද ? විනාඩි 5 කට විතර පස්සේ දෙවෙනි පිස්සගේ උත්තරය ලැබුනා.සර් 5031
මේ මිනිහටත් හොඳ මදිනේ යවන්න බැහැ.ඊළඟ

7x7 කීයද ?විනාඩියක්වත් ගියෙ නැහැ 49 යි සර්.හරියට හරි තමුසෙට යන්න පුළුවන්.ඒ උනාට අපිට කියනවකෝ තමුසේ මේ උත්තරය ගත්ත විදිහ පොඩ්ඩක්.
අයියෝ සර්ලා ඕකවත් දන්නේ නැද්ද.මම කලේ මේකයි සර්,අර 19,501 ක 5031 න් බෙදල සෙනසුරාදායින් වැඩි කලා එච්චරයි.



~ Sinhala jokes,funny sinhala jokes,sinhala joke stories,සිංහල විහිලු කතා,සිංහල විහිලු,විහිලු

Wednesday, April 27, 2011

යතුර

ඇම්ඩ :- අනේ දොස්තර මහත්තයෝ මගේ පුතා යතුරක් ගිල්ලා

ඩොකා :- හ්ම්ම් කවද්ද?

ඇම්ඩ :- මාස තුනකට කලින්

ඩොකා :- එතකොට උඹල මෙච්චර කල් මොනවද කරේ ?

ඇම්ඩ :- අපි වෙන යතුරක් යූස් කරේ

ඩොකා :- ඉතින් උඹල දැන් ආවෙ මොකද ?

ඇම්ඩ :- ඒ යතුරත් නැති වෙලා


~ Sinhala jokes,funny sinhala jokes,sinhala joke stories,සිංහල විහිලු කතා,සිංහල විහිලු,විහිලු

Friday, April 22, 2011

New Vacancy in Mobitel

මෙන්න MOBITEL එකෙ ජොබ් එකක් කරන්න අවස්ථවක්,


වැටුප:RS.40,000


අවම සුදුසුකම:A/L 3 passes


Place එක: Colombo

JOB එක: Mobitel towerඑක උඩ හිටගෙන Airtel signal අවොත් හූ කියල එලවන්නෙ ඔනෙ......



~ Sinhala jokes,funny sinhala jokes,sinhala joke stories,සිංහල විහිලු කතා,සිංහල විහිලු,විහිලු

Thursday, April 21, 2011

Sirasa TV New Reality Show, "Mega Sangeeth"


~ Sirasa TV New Reality Show, "Mega Sangeeth",sirasa new reality show,mega sangeeth,sirasa tv,reality show

Tuesday, April 12, 2011

Sinhala Ha Hindu Aluth Awurudu Charithra 2011




Sinhala ha Hindu Aluth Awurudu Charithra 2011,Sihala and Tamil New Year 2011,awurudu nakath 2011,awurudu charithra,Sinhala ha Hindu Aluth awurudu nakath 2011

Monday, April 11, 2011

Friday, April 8, 2011

Saturday, April 2, 2011

Thursday, March 24, 2011

අසභ්‍ය වෙබ් අඩවි මෙහෙයුම ඇණහිටී

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාට ලබාදී ඇති ස්ථාන මාරුවක් හේතුවෙන්, අසභ්‍ය වෙබ් අඩවි සොයා පොලීසිය ආරම්භ කළ මෙහෙයුම අතරමඟ නතර වී තිබේ. එම පොලිස් නිලධාරියා දැනට කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්ත කර තිබේ. එම තත්ත්වය තුළ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ජනවාරි මාසයේ සිට මේ දක්වා කිසිදු වැටලීමක් සිදුකර නොමැත. 2009 සහ 2010 වසරවල සිදු කෙරුණු විමර්ශනවලදී අසභ්‍ය වෙබ් අඩවි 970 ක් හඳුනා ගනිමින් එම වෙබ් අඩවි සියල්ලම තහනම් කර තිබේ. ඉන් වෙබ් අඩවි 180 ක අසභ්‍ය ඡායාරූපවලට පෙනී සිට ඇත්තේ ද ශී‍්‍ර ලාංකික තරුණ තරුණියන්ය.

Wednesday, March 23, 2011

I have decided to Divorce - Upeksha Swarnamali



Following is a Sri Lankan Actress and MP Upeksha Swarnamali's interview with Diwaina news paper about her thoughts after the accident.


~Upeksha Swarnamali,Paba,accident,divorce

ලු

ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු

කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු

ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු

Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු

Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු

Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු

XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු

ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු

ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු

තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු

තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු

ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු

ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු

THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු

1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු

1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු

1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු

ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු

ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilico volcanoconiosis ලු

අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු

ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු

ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශ ා 2796ක් දැනගන්න ඕනිලු

වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු

ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු

ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු

ඩොල් ‍ ෆින්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු

සාමාන් ‍ යයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු

පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු

සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු

ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු

මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000 ක් දිගයිලු

කංකුන්ඩට පාද 750 ක් විතර තියනවලු

ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු

හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප් ‍ රමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යන ප් ‍ රමානය වැඩියිලු

පැසි‍ෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු

වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71 ක් පිටවෙනවලු

වීදුරු බි ‍ ඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800 ක් විතරලු

ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු

ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8 ක් විතරලු
වතුර නැතුව ඔ ‍ ටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු
මිනිස් මොලයෙන් 80% ක්ම වතුර වලින් පිරිලලු
එල්විස් ප් ‍ රෙස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු
ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු

කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු

yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු

හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12 යිලු

පුරානයේදී ග් ‍ රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු

ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38 යිලු .

විදුලි බල්බය හොයාගත්ත ‍ තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු

මොනාලිසාට ඇහි බැමි නැතිලු

Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු

Google වල නියම නම Backurub ලු

දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176 ක් දිගයිලු

කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු . ඒක ටෝනාර්ඩෝ කුනා ‍ ටුවෙ වේගයට සමානලු

ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු

Titanic ‍ ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු

ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔ‍ටුවොයි අපනයන කරනවලු