Sunday, August 11, 2013

2013 A/L Econ MCQ Answers

2013 a/l econ mcq answer (sinhala mediam)

5 1 2 3 1
5 5 4 5 2
4 2 1 1 4
3 2 2 5 5
4 4 5 1 2
3 2 3 1 3
4 1 1 2 2
3 3 3 3 4
4 2 2 2 4
2 1 2 1 2

tag- 2013 A/L econ MCQ Answers,2013 A/L econ Answers, econ MCQ Answers, econ mcq 2013, econ mcq 2013 a/l, a/l 2013 mcq econ answers, 2013 A/L econ MCQ Answers,2013 A/L econ Answers, econ MCQ Answers, econ mcq 2013, econ mcq 2013 a/l, a/l 2013 mcq econ answers,

BIOLOGY 2013 A/L MCQ ANSWERS


BIOLOGY 2013 A/L MCQ ANSWERS Meka Balala Upset Wenna Epa.Meka Sure Na.Samahara Ewa Aul.Math Bio Liwwa.Meka Nohitha Physics Wada Karanna.good luck

44343
41354
44335
34513
45522
15543
21514
24243
42315
1 2or5 5 4 4

2k 3k Aul Wage.


2013 A/L m.c.q. Answers

Physics
Biology
Chemistry

*click on the subject name to check answers


tag- 2013 A/L bio MCQ Answers,2013 A/L bio Answers, bio MCQ Answers, bio mcq 2013, bio mcq 2013 a/l, a/l 2013 mcq bio answers, 2013 A/L biology MCQ Answers, 2013 A/L biology Answers, biology MCQ Answers, biology mcq 2013, biology mcq 2013 a/l, a/l 2013 mcq biology answers,

2013 A/L Physics MCQ Answers

Following are the answers of PHYSICS paper I-2013. The answers with (*) may be changed. The changes will be informed if any. These answers are prepared by NILANTHA JAYASURIYA. Good luck for the 2 nd paper.
(1)2 (2)3 (3)4 (4)3 (5)2 (6)3 (7)2 (8)5 (9)1 (10)4 (11)1 (12)1 (13)3 (14)1 (15)5 (16)2 (17) 4 (18)3 (19)4 (20)5 (21)1 (22)3 (23)4 (24)4 (25)5 (26)4 (27)1 (28)2* (29)1 (30)5 (31)4 (32)4 (33)2 (34)3 (35)4 (36)1 (37)5 (38)3 (39)2 (40)5 (41)5 (42)5 (43)2 (44)5 (45)3 (46)3 (47)2 (48)2 (49)2 (50)4




2013 A/L m.c.q. Answers

Physics
Biology
Chemistry

*click on the subject name to check answers


tag- 2013 A/L Physics MCQ Answers,2013 A/L Physics Answers, Physics MCQ Answers, physics mcq 2013, physics mcq 2013 a/l, a/l 2013 mcq physics answers ,2013 A/L Physics MCQ Answers,2013 A/L Physics Answers, Physics MCQ Answers, physics mcq 2013, physics mcq 2013 a/l, a/l 2013 mcq physics answers

Tuesday, April 2, 2013

සිංහල අලුත් අවුරුදු නැකැත් - 2013

සිංහල අලුත් අවුරුදු නැකැත් -2013

නව සද බැලිම
අභිනව චන්ද්‍ර වර්ෂය සහ අභිනව සූර්ය වර්ශය සදහා අප්‍රේල් 14 වන ඉරු දින නව සද බැලිම මැනවි.

පරණ අවුරුද්ද සදහා ස්නානය
අප්‍රේල් මස 13 වන සෙනසුරදා නුගපත් යුෂ  මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන ඉරිදා පූර්ව භාග 01.29ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වන සෙනසුරදා අපර භාග 07.05 සිට අප්‍රේල් මස 14 වන ඉරු දින පූර්ව භාග 07.53 දක්වා පූණ්‍ය කාලය බැවින්, අප්‍රේල් මස 13 වෙනි දින අපර භාග 07.05ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද , පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන දින පූර්ව භාග 01.29 සිට 07.53 දක්වා පහත දැක්වෙන අයුරු වැඩඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත්‍ර විධි ඉටුකිරීම ද මැනවි.

ආහාර පිසීම
අප්‍රේල් මස 14 වන ඉරිදා පූර්ව භාග 04.06ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වන ඉරිදා පූර්ව භාග 07.05ට තඹ පැහැති( රතු සහ කහ මිශ්‍ර ) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම
අප්‍රේල් මස 15 වන සදුදා පූර්ව භාග 06.41ට නැගෙනහිර දිශාව බලා හිසට දිඹුල් පත් ද, පයට ඉඹුල් පත් ද තබා, සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී , තෙල් සහ දිඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි.

රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වන බදාදා පූර්ව භාග 07.42ට පලාවන්( කොළ ) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා හකුරු මිශ්‍ර ආහාරයක් අනුභව කර දකුණු දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත් ව යෑම මැනවි.

සේවා අවශ්‍යතා සඳහා රැකියාවට පිටත්ව යෑම
අප්‍රේල් මස 15 වන සඳුදා පූර්ව භාග 06.53ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා කිරි මිශ්‍ර ආහාරයක් අනුභව කර නැගෙනහිර දිසාව බලා රැකී රක්ෂා සදහා පිටත් ව යෑම මැනවි.


tags:- සිංහල අලුත් අවුරුදු නැකැත් -2013 Sinhala ha Hindu Aluth Awurudu Charithra 2013,Sihala and Tamil New Year 2013,awurudu nakath 2013,awurudu charithra,Sinhala ha Hindu Aluth awurudu nakath 2013