Saturday, February 26, 2011

කවුද බෝයි ( COWda Boy )

"හිතට වද දිදී..
රෑ තිස්සෙ මර මර නිදී..
නගරෙ ගැන හිත හිත ඉන්න විටකදී..
කවුද බෝයි ලඟ හිටිය රැඳී..
මේව අමතක කරනවනම් හරි වැරදී..
අපි කවුද බෝයිට කොච්චර ඉස්තූති කරත් මදී..

ටික දවසකට ඉහතදී..
ජුන්ඩයියලා අපිට වද දිදී..
නගරෙම ඉන්නකොට රැඳි රැඳී..
මට හොඳට මතකයි පන්නලා දැම්ම ගුටි දිදී..
ඉස්තූති නොකලොත් වැරදී..
ජනතාව මට බැන වදී..
මේ වගේ උත්සව අවස්ථාවකදී..අපි එකාවන්ව බැඳී..
සතුටින් බොමු යුෂ..මිදී..

අපිට කරදරයක් ආව විටකදී..
අපේ රැකවරණයට උර දිදී..
ගියත් තම හිස සිඳී..
යන්නෑ කියලා කිව්ව අපෙන් මිදී..

මේව අපේ හිත්වලට හොඳට වදී..
ඇත්තටම කොච්චර ඉස්තූති කරත් මදී.."

"ඉන්නව බෙරිහන් නොදී..
මතු වෙලා රත්තරන් නිධී.."




~ Sinhala jokes,funny sinhala jokes,sinhala joke stories,සිංහල විහිලු කතා,සිංහල විහිලු,විහිලු

No comments:

Post a Comment