Sunday, February 27, 2011

Sinhala Windows

File = පයිල් එක
Save = බේරගන්න
Save as = මෙහෙම බේරගන්න
Save all = ඔක්කොම බේරගන්න
Find = හොයන්න
Find Again = ආයෙත් හොයන්න
Move = එහාට කරන්න
Mail = තැපැල්
Mailer = පියුම් මහත්තයා
Zoom in = ලොකු කරන්න
Zoom out = පොඩි කරන්න
Replace = මේක අරන් අරක දාන්න
Run = දුවන්න
Execute = මරන්න
Print = අච්චු ගහන්න
Print Preview = අච්චු ගහන්න ඉස්සෙල්ල බලන්න
Cut = කපන්න
Copy = පිටපත් කරන්න
Paste = අලවන්න
Paste Special = විශේෂ ඇලවීම
Delete = නැති කරන්න / ඉවත් කරන්න
View = බලන්න
Send = යවන්න
Shutdown = ඕක වහල දාන්න
Tools = බඩු
Toolbar = බඩු තැබෑරුම
Spreadsheet = රෙද්ද දිග අරින්න
Database = පෙට්ටගම
Exit = මාරුවෙන්න
Compress = මිරිකන්න
Click = ඔබන්න
Click here = මෙතන ඔබන්න
Scrollbar = ලිස්සන පොල්ල
Next = ඊලඟ එක
Previous = කලින් එක
Recycle Bin = කුනු බක්කිය
Click, hold and drag = ඔබල අල්ලගෙන අදින්න
Double click = දෙපාරක් ඔබන්න
Do you want to Delete the selected item? = තෝරපු බඩුව අයින් කරන්න ඕනද?
Restore = කුනු බාල්දියෙන් ආපහු ගන්න
Empty Recycle bin = කුනු බාල්දිය හිස්කරන්න
Do you want to move the selected item? = තෝරපු බඩුව එහෙ මෙහෙ
අරන් යන්න ඕනද?
Do you want to save changes you made? = මේක බේරගන්න ඕනෙද?
Abort, Retry, Ignore = නතර කරන්න, නැවත කරන්න,ගනන් නොගෙන ඉන්න
Yes, No, Cancel = ඔව්, නෑ, බෑ
Access denied = කොහොමවත් බෑ
Unrecoverable error = බේරන්න බැරි ලෙඩක්
Illegal operation = නීතිවිරෝධී සැත්කමක්
Explorer = රස්තියාදු කාරයා
Firefox = ගිනි නරියා
Windows is shutting down = ජනෙල් වහන්නයි යන්නෙ
There is a virus = ඔතන විශබීජයක්
Fatal error = මරණීය පාපයක්




~ Sinhala jokes,funny sinhala jokes,sinhala joke stories,සිංහල විහිලු කතා,සිංහල විහිලු,විහිලු

No comments:

Post a Comment