Thursday, March 3, 2011

එංගලන්ත කන්ඩායමත් ගේම් එක චේන්ජ් කලාද ?

එංගලන්ත කන්ඩායමත් ගේම් එක චේන්ජ් කලාදෝ අපට දැනේ. Trott තවත් ලකුනු විස්සක් ගැහුවානම් ජය එංගලන්තය අතේය. ඔය කොලුවා සීයක් ගහන්න කලින් අවුට් වෙනවායයි හංදියේ කඩේ ලඟද ි ෂෙල්ටන් මාමා ඔට්ටු ඇල්ලූ නිසාදෝ ගේම් එක චේන්ජ් කරන්නට Trott හිතෙන්නට ඇතැයි අපිට සිතේ ....
- අදත් පිටපත ..ඔවු ඔවු උගෙන්ම තමා -




~ Sinhala jokes,funny sinhala jokes,sinhala joke stories,සිංහල විහිලු කතා,සිංහල විහිලු,විහිලු

1 comment:

  1. විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ බන

    ReplyDelete