Sunday, March 13, 2011

පාසල් කාලය සවස 3.30 දක්වා දීර්ඝ වේ

ලංකාවේ පාසල් කාලය සවස 3.30 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත . මේ අනුව ගුරුවරුන්ට සහ පාසල් සිසු සිසුවියන්ට සවස 3.30 දක්වා පාසල තුල ‍රැඳී සිටීමට සිදු වෙනු ඇත . ටියුෂන් ගුරුවරුන් අධික ලෙස මුදල් අය කරමින් විශාල ලාභ ලබන නිසා මේ පියවර ගෙන ඇත .

No comments:

Post a Comment