Monday, March 14, 2011
සිම් කාඩ් සීමාව අප්‍රේල් සිට ක්‍රියාත්මක
එක් පුද්ගලයෙකුට ජංගම දුරකථන සිම් කාඩ් 4ක් පමණක් පාවිච්චී කිරීමට රජය ගෙන තිබූ සීමා නීතිය අප්‍රේල් මාසයේ සිට බලාත්මක කිරීමට තීරණය කර ඇත.මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකි.
Labels:
News,
Sinhala Mails
Subscribe to:
Post Comments (Atom)
මලා... මගේ ලඟ සිම් 15ක් විතර තියෙනවා
ReplyDeleteහුටා මගේ ලඟ එකයි නේ තියෙන්නෙ.. ඒ කියන්නෙ මම තව 3ක් ගන්න ඕන.. ඇයි යකෝ එකක් බැරිලුනේ 4ක් පමණයිනේ
ReplyDelete