Monday, March 14, 2011

සිම් කාඩ් සීමාව අප්‍රේල් සිට ක්‍රියාත්මක

එක් පුද්ගලයෙකුට ජංගම දුරකථන සිම් කාඩ් 4ක් පමණක් පාවිච්චී කිරීමට රජය ගෙන තිබූ සීමා නීතිය අප්‍රේල් මාසයේ සිට බලාත්මක කිරීමට තීරණය කර ඇත.මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකි.

2 comments:

  1. මලා... මගේ ලඟ සිම් 15ක් විතර තියෙනවා

    ReplyDelete
  2. හුටා මගේ ලඟ එකයි නේ තියෙන්නෙ.. ඒ කියන්නෙ මම තව 3ක් ගන්න ඕන.. ඇයි යකෝ එකක් බැරිලුනේ 4ක් පමණයිනේ

    ReplyDelete