Thursday, March 17, 2011

Stars

ඔයා කතා කලොත් 'Singing Star', හිනා වුනොත් 'Comedy Star', ඇවිදිනකොට 'Dancing Star', ලඟට ආවොත් 'Loving Star', නිදා ගන්නකොට ඔයා මගෙ 'Dream Star', ඔයාව ලබාගන්න ට්‍රයි කරන මම 'Talent Star', ඔයාව ලැබුනු දවසක මගේ ලයිෆ් එක 'Super Star', ඊට පස්සෙ අපි 'London Star', මාස 10න් 'Little Star'.



~ Sinhala jokes,funny sinhala jokes,sinhala joke stories,සිංහල විහිලු කතා,සිංහල විහිලු,විහිලු

No comments:

Post a Comment